අපේ ලිංගික අපයෝජනය සහ හිංසා කිරීම ප්‍රශ්න අංක 1 ලිංගික අපයෝජනය යනු කුමක්ද? ප්‍රශ්න අංක 2 ව්‍යභිචාරය යනු කුමක්ද? ප්‍රශ්න අංක 3 ළමා ලිංගික අපයෝජන ඒවාට ලක්වන අයට බලපාන්නේ කෙසේද? ප්‍රශ්න අංක 4 දුෂණය කිරීම යනු කුමක්ද? ප්‍රශ්න අංක 5 ව්‍යවස්ථාපිත ස්ත්‍රී දුෂණය යනු කුමක්ද? ප්‍රශ්න අංක 6 ලිංගික වදහිංසා යනු මොනවාද? ප්‍රශ්න අංක 7 සයිබර්-ලිංගික අපරාධවල තත්ත්වය මොකක්ද? ප්‍රශ්න අංක 8 සයිබර් අපයෝජන: වීඩියෝ සංවාදයක් අතරතුරදී ස්වයං වින්දනයේ යෙදීම අනුමත කළ හැකිද? සහකරුවා එය පටිගත කළහොත් කුමක් සිදුවේද? ප්‍රශ්න අංක 9 සමරිසි සම්බන්ධතා තුළද ප්රචණ්ඩත්වය තිබිය හැකිද? ප්‍රශ්න අංක 10 එවැනි දෑ පිළිබඳ පැමිණිළි කල හැක්කේ කෙසේද, කොහේටද? ප්‍රශ්න අංක 11 පිරිමින් ලිංගික අපයෝජන කිරීම්වලට ලක් වෙනවාද? ප්‍රශ්න අංක 12 ‘කුළුපග වීම’ සහ ලිංගික හිරිහැර කිරීම අතර වෙනස කුමක්ද? ප්‍රශ්න අංක 13 ලිංගික හිරිහැරයක් දුටු විට ඔබ කළ යුත්තේ කුමක්ද? ප්‍රශ්න අංක 14 මා හඳුනන පුද්ගලයකු කෙරෙන් ලිංගික අපයෝජනයකට හෝ ලිංගික හිරිහැරයකට ලක්වීමේ ඉඩකඩක් පවතී නම්, මා කළ යුත්තේ කුමක්ද? ප්‍රශ්න අංක 15 අපයෝජනය (දුෂණය) ට හේතුවන්නේ කුමක්ද? - ඇඳුම්/ චේතනාව/ ජීවවිද්‍යාත්මක අවශ්‍යතා? ප්‍රශ්න අංක 16 සමරිසි පුද්ගලයින්ට හෝ තරුණ/ නවයොවුන් වියේ එල්.ජී.බී.ටී. පුද්ගලයින්ට මිනිසුන් හිරිහැර කරන්නේ අයි? ප්‍රශ්න අංක 17 සන්නිවේදන මෘදුකාංග ආරක්ෂිත ද?