අපේ සබඳතා ප්‍රශ්න අංක 1 මාගේ හැගීම් පාලනයෙන් තොර බව ඇතැම් අවස්ථාවලදී මට දැනෙන්නේ ඇයි? ප්‍රශ්න අංක 2 මා දැඩි ලෙස ආවේගකාරී වන්නේ ඇයි? ප්‍රශ්න අංක 3 ප්‍රේමය යනු කුමක්ද? ප්‍රශ්න අංක 4 සම්බන්ධතාවයක් යනු කුමක්ද? ප්‍රශ්න අංක 5 සම්බන්ධතාවයකදී මතුවන බාධා සමග ඔබ කටයුතු කරන්නේ කෙසේද? (ඊර්ෂ්‍යාව, මමත්වය, සැකය, හඳහන්, ආගම, කුලය සහ වෘත්තීයමය කටයුතු) ප්‍රශ්න අංක 6 මාගේ ප්‍රේම සම්බන්ධතාවය හේතුවෙන් අනෙකුත් පාර්ශව සමග ඇති සම්බන්ධතා හීන වේද? ප්‍රශ්න අංක 7 ප්‍රේම සම්බන්ධතාවක් අවසන් වීම කළමනාකරණය කරගන්නේ කෙසේද? ප්‍රශ්න අංක 8 ප්‍රතික්ශේපවීම කළමනාකරණය කර ගන්නේ කෙසේද? ප්‍රශ්න අංක 9 සම ලිංගයට අයත් පුද්ගලයකුට ආදරය කිරීම අනුමත කල හැකිද? ප්‍රශ්න අංක 10 සම්බන්ධතාවයක් ආරම්භ කිරීමෙන් පසුව, ඔබගේ ලිංගික නැඹුරුතාවය පසු කාලයකදී වෙනස් කිරීමට හැකියාවක් පවතීද? ප්‍රශ්න අංක 11 ශ්‍රී ලංකාව තුල නීත්‍යානුකූල ලිංගිකව සංසර්ගයේ යෙදීමට හැකි වයස කුමක්ද? ප්‍රශ්න අංක 12 විවාහයට පෙර ලිංගිකව හැසිරීම වැරදි ක්‍රියාවක්ද? ප්‍රශ්න අංක 13 මගේ සහකරුවාට මා සමග ලිංගික සංසර්ගයේ යෙදීමට අවශ්‍ය මුත් මට එවැනි අවශ්‍යතාවක් නැහැ. නොමැත. මෙය විසඳා ගන්නේ කෙසේද? ප්‍රශ්න අංක 14 මාගේ පෙම්වතිය විවාහයට පෙර ගැබ්ගතහොත් කුමක් කළ යුතුද? ප්‍රශ්න අංක 15 මිනිසුන් මත්පැන් පානය කරන්නේ ඇයි? ප්‍රශ්න අංක 16 ‘ස්පයිකින්’ යනු කුමක්ද? ප්‍රශ්න අංක 17 දුම්පානය හොඳ දෙයක්ද? ප්‍රශ්න අංක 18 මත්ද්‍රව්‍ය භාවිතය ඔබට හිතකරද? ප්‍රශ්න අංක 19 එන්නත් කරගන්නා මත්ද්‍රව්‍ය හා බැඳී ඇති අවධානම් මොනවාද? ප්‍රශ්න අංක 20 මත්ද්‍රව්‍ය ඔබගේ සෞඛ්‍යට බලපෑම් ඇතිකරන්නේ කෙසේද? ප්‍රශ්න අංක 21 ඔබ මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවකින් ගතහොත් සිදුවන්නේ කුමක්ද? ප්‍රශ්න අංක 22 මත්ද්‍රව්‍ය භාවිතය නතර කරන්නේ කෙසේද?