අපේ තෘප්තිය ප්‍රශ්න අංක 1 මම ලිංගිකත්වය පිලිබඳ සිතුවිලි ඇති කරගන්නවා. එය සාමාන්‍ය තත්ත්වයක්ද? ප්‍රශ්න අංක 2 සියල්ලන්ම එකම අකාරයෙන් ලිංගික සතුට ලබනවාද? ප්‍රශ්න අංක 3 ලිංගික සබඳතාවක යෙදී සිටින දෙදෙනාම ඉන් තෘප්තිමත් විය යුතුද? ප්‍රශ්න අංක 4 ලිංගික සංසර්ගය සඳහා ලබාදෙන කැමැත්ත කුමක්ද? ප්‍රශ්න අංක 5 ලිංගික ආශාව යනු කුමක්ද? ප්‍රශ්න අංක 6 ලිංගික ආශාව හා ආදරය එක සමානද? ප්‍රශ්න අංක 7 ඔබ ලිංගිකව පිබිදුනු විට සිදුවන්නේ කුමක්ද? ප්‍රශ්න අංක 8 ඔබ ලිංගිකව පිබිදී සිටියදී ශරීරයේ කුමන ප්‍රදේශ සංවේදී වේද? ප්‍රශ්න අංක 9 කාන්තාවකගේ ලිංගික තෘප්තිය සඳහා ශරීරයේ කුමන කොටස් දායක වේද? ප්‍රශ්න අංක 10 රිමින්ගේ ලිංගික සංතෘප්තිය දැනීමට සම්බන්ධ ශරීරයේ කොටස් මොනවාද? ප්‍රශ්න අංක 11 ලිංගික උත්තේජනයට ශරීරය ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? ප්‍රශ්න අංක 12 සුරතාන්තය යනු කුමක්ද? ප්‍රශ්න අංක 13 ස්වයං වින්දනය යනු කුමක්ද? ප්‍රශ්න අංක 14 ස්වයං වින්දනය කිරීම නරක ද? ප්‍රශ්න අංක 15 පිරිමින් සහ කාන්තාවන් දෙපාර්ශවයම ස්වයං වින්දනය කරනවාද? ප්‍රශ්න අංක 16 ස්වයං වින්දනයට දැඩි ලෙස යොමු වී ඇති බවක් දැනේ - මා කළ යුත්තේ කුමක්ද? ප්‍රශ්න අංක 17 ශිෂ්ණයේ ප්‍රමාණය වැදගත් ද? ප්‍රශ්න අංක 18 චර්ම ඡේදනය සහකරුවන් දෙදෙනා ලබන ලිංගික සතුට වැඩි කරයි ද? ප්‍රශ්න අංක 19 පියයුරුවල ප්‍රමාණය වැදගත් ද? ප්‍රශ්න අංක 20 ලිංගික ක්‍රියාකාරකම් අතරතුරදී මගේ තන පුඩු ප්‍රාණවත් වන්නේ ඇයි? ප්‍රශ්න අංක 21 ලිංගික මෙවලම් (සෙක්ස් ටෝයිස්) භාවිතයෙන් ලිංගික සතුට වැඩි වේද? ප්‍රශ්න අංක 22 වියාග්‍රා වලින් සිදුවන්නේ කුමක්ද? ප්‍රශ්න අංක 23 ශුක්‍රාණු විසර්ජනය ප්‍රමාද කිරීමේ පෙති පිරිමියකුගේ සෞඛ්‍යට සෘණාත්මකව බලපායිද? මෙය පවුල් ජීවිතයට බලපායිද? ප්‍රශ්න අංක 24 සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් ලිංගික සංසර්ගයේ යෙදෙන්නේ කෙසේද? ප්‍රශ්න අංක 25 ගුද මාර්ග සංසර්ගය යනු කුමක්ද? ප්‍රශ්න අංක 26 වැඩිහිටි චිත්‍රපට හොඳ දෙයක්ද? ප්‍රශ්න අංක 27 වැඩිහිටි චිත්‍රපටවලට ඇබ්බැහි විය හැකිද?